විනෝද චාරිකාවක් සඳහා මාතර සිට නුවරඑළියේ හරහා බදුල්ල බලා වෑන් රියක් අද (28) හාලිඇළ දී ගලක හැපී තරුණයන් තිදෙනෙකු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි.