හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සලකමින් අධිකරණ නියෝගයක් නි
දියත
නාමල් රාජපක්ෂ ඇතුළු පස් දෙනකුට නොතීසි
මුදල් විශුද්ධි කරන පනත යටතේ ගොනු කළ නඩුවකට පෙනී සිටීම සඳහා ලබන හය වැනි දා අධිකරණයේ පනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්
අර්ජුන් මහේන්ද්‍රන්ගේ පත්කිරීම ගැන සොයාබලන්න බැරිනම් රටම අසරණයි - වීරකුමාර දිසානායක
වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි
මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති බැඳුම්කර කොමසමට කැඳවයි
වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි
නීති විරෝධීව ගෙන ආ දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
නීති විරෝධි ලෙස ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට රැගෙන ආ විදේශ දුම්වැටි තොගයක් සමග එක් සැකකරුවෙකු අද (03) උදැසන අත්අඩං
ද්විත්ව පුරවැසිබව හිමි තවත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ඉන්නවා - දයාසිරි
ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි වුවහොත් එම තීන්දුව පා
ගුරුවරු නැතිව සුංගාවිල මුස්ලිම් විදුහලේ සිසුන් පාසල් වර්ජනයක
තම පාසලේ පවතින ගුරු හිඟයට පිළියම් නොයෙදීමට විරෝධය පළ කරමින් පොළොන්නරුව සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම
උතුරු - නැගෙණහිර පොලිස් ලොක්කන් දෙදෙනකු ගැන විමර්ශන ඇරඹෙයි
වැලි ජාවාරමකට සම්බන්ධ බව කියන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ගැන සහ පොලිස් නිලධාරිනිය
සිරියාවේ සිවිල් යුද්ධය නැවැත්වීමට ට්‍රම්ප් - පුටින් එකඟතාවක
සිරියාවේ සිවිල් යුද්ධය නැවැතීම සඳහා සටන් විරාමයකට එළැඹීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපත
එච්.අයි.වී ආසදිතයන්ට සුව විමේ බලාපොරොත්තු
ජාන සංස්කරණ ක්‍රමවේදයක් ඔස්සේ පණ තිබෙන සතුන්ට වැළැඳී ඇති එච්.අයි.වී ආසාදිත තත්ත්වය සුව කිරීමට විද්‍යාඥයන් පිරිස
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්රයට යුරෝපා සංගම් සහාය
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, මහජන තොරතුරුවලට ප්රවේශවීමට ඇති අවස්ථාව ඉහළ නැංවීමටත් ශ්
මහබැංකු වාර්තාව ජනපතිට පිළිගන්වයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ජනාධිපති මෛ
නාලන්දාවේ රකිඳු රන්දිව්ට රිදී පදක්කමක්
ජර්මනියේ ස්ටුට්ගාඩ් නුවරදී පැවැති ලෝක තරුණ විද්‍යාඥයන්ගේ සමුළුවේදී රිදී පදක්කමක් දිනාගැනීමට කොළඹ නාලන්දා විද
ජාත්‍යන්තර විද්වත් සමුළුව මහනුවරදී ඇරඹෙයි
හයවැනි ජාත්‍යන්තර විද්වත් සමුළුව අද (3) සිට මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී ඇරඹේ. බදාදා (3) වැනිදා සිට 5 වැනිදා ද
විදෙස් මුදල් ගෙනයන්න හැදූ අයෙක් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට
එක්කෝටි තිස්නව ලක්ෂයක් වටිනා විදේශ මුදල් තොගයක් සිංගප්පූරුවට ගෙන යාමට තැත් කළ බව කියන මහනුවර අකුරණ ප්‍රදේශයේ පු
බැසිල්ට - තිරුකුමාර්ට අධිචෝදනා බාර දෙයි
මල්වානේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට මහතාට සහ ඔහුගේ ඥාතියකු වන තිරු කු
මියන්මාර් ජාතිකයන් මිරිහාන කඳවුරට යවයි
පසුගිය 30 වැනි දා යාපනය කන්කසන්තුරේයි මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් මියන්මාර් ජාතිකයින් 30 දෙනා සහ ඉන්දියන් ජාති
ව්‍යාජ රත්තරන් කිලෝ 2 ක් සමග 8 දෙනෙක් අල්ලයි
රුපියල් ලක්ෂ 124කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව කියන රත්රන් බෝල කිලෝ දෙකක් පමණ සැකකරුවන් අටදෙනකු සමග දිඹුලාගල
රතුපස්වල සිසුවකු මැරූ තැන වසර තුනකට පසු හෙළිවෙයි
වැලිවේරිය රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ජනතාවට යුද හමුදාවෙන් වෙඩි තබද්දී රවිශාන් පෙරේරා සිසුවාට වෙඩි තැබූ
ගීතාට මන්ත්‍රී සුදුසුකම් නැතිබව අභියාචනාධිකරණය තීන්දු කරයි
ස්විට්සර්ලන්ත ‐ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු
සියලුම දන්සැල් ලියාපදිංචි කරන්න වෙයි
වෙසක් සමයේ පවත්වන සියළුම දන්සැල් ඒ ඒ ප්‍රදේශ අයත් පළාත් පාලන ආයතනවල ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි ශ්‍රී ලංක
හම්බන්තොට වරාය සංවර්ධනයට එරෙහි පෙත්සමේ සත්‍ය කරුණු වසන් කරලා යයි නීතිපති කියයි
හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කර තිබෙන පෙත්ස
ප්‍රමිතගෙන් හිස්වූ තැනට තිළිණ පත්කරයි
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මධ්‍යම පළාත් සභාවේ ක්‍රීඩා,යෞවන කටයුතු හා වනිතා ක
ඩෙංගු කුරුණෑගල රෝහලම ගිලගනී
ඩෙංගු උණ රෝගයට ගොදුරු රෝගීන්ගෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල පිරී ඉතිරි ගොස් ඇති අතර රෝහලේ වෛද්‍යවරුන්,හෙද නිලධාරීන් ඇ
ගුරු සේවයේ උසස්වීම් වලට ප්‍රමිතියක්
රාජ්‍ය සේවා කොමිසමේ නිසි අවසරයකින් සහ විධිමත් නීතිමය ක්‍රියාදාමය අනුගමනය කිරීමකින් තොරව ශ්‍රී ලංකා ගුරු සේවයේ
අලින්ගෙන් ආරක්ෂා කරගන්න කේරළ ගංජා කිලෝ 200 ක් පලු ගසක බැඳ තබයි
වන අලින්ගෙන් ආරක්ෂා කරගැනීමට විල්පත්තුව වනාන්තරයේ කෝලන්කනත්ත පළු ගසක සඟවා තිබූ බව කියන කේරල ගංජා කිලෝ ග්‍රෑම් 200
ගුවන් යානයේදී කතක් මියයයි
කටුනායක ගුවන්තොටුපලට අද සවස පැමිණි සෞදි අරාබි ගුවන් සේවයකට අයත් ගුවන් යානයක පැමිණි ඉන්දුනීසියානු කාන්තාවක යානය
අධිකරණයට අයත් ස්ටිකර් ගැසූ මෝටර් රථයක් පිළියන්දලදී අත්අඩංගුවට
‘දිසා අධිකරණය - මහේස්ත්‍රාත් අධිකරණය නුගේගොඩ‘ ලෙස හැඟවෙන පරිදි ස්ටිකර් ගසා ගෙන පැමිණි මෝටර් රථයක් කැස්බෑව වෙළෙඳ
මාධ්‍යවේදීන්ට කළ හිංසා ගැන යළි පරීක්ෂණ අරඹන්නයි ජනපතිට ලියයි
මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පහරදීම් ඇතුළු සිදුවීම් 126 ක් අතුරෙන් විමර්ශන ආරම්භ වී ඇත්තේ සිදුවීම් පහක පමණක් බව ශ්‍ර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදයක - හිටපු මහලේකම් එස්. බී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදයක ඇති බවත් ඒ නිසා පක්ෂය ශක්තිමත් කර ගත යුතු බවත් සමාඡ සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්. බ

