නාමල් රාජපක්ෂ ඇතුළු පස් දෙනකුට නොතීසි


මුදල් විශුද්ධි කරන පනත යටතේ ගොනු කළ නඩුවකට පෙනී සිටීම සඳහා ලබන හය වැනි දා අධිකරණයේ පනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද නොතීසි නිකුත් කළේය.