(ටී.කේ.ජී කපිල)
එක්කෝටි තිස්නව ලක්ෂයක් වටිනා විදේශ මුදල් තොගයක් සිංගප්පූරුවට ගෙන යාමට තැත් කළ බව කියන මහනුවර අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකු අද(03) අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපල රේගුව පවසයි.