(පුෂ්පකුමාර ජයරත්න)
ඩෙංගු උණ රෝගයට ගොදුරු රෝගීන්ගෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල පිරී ඉතිරි ගොස් ඇති අතර රෝහලේ වෛද්‍යවරුන්,හෙද නිලධාරීන් ඇතුළු රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් විශාල පිරිසකට ඩෙංගු වැළඳී ඇත.
අවිස්සාවේල්ල රෝහලේ සේවය කරමින් සිටියදී ඩෙංගු උණ වැළඳී ඇති රඹුක්කන ප්‍රදේශයේ හෙද නිලධාරිනියක(30) අද(02) මිය ගියාය.

