විශ්වාස භංග එකක් නොව 10ක් ගෙනාවද දූෂිතයන්ට මීනිමරුවන්ට එරෙහි සටන තමා අත් නොහරින්නේ යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්
දියත
යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට
කළුතර පළාතොට නිවසක් වටළා යුද හමුදා ඇඳුම් තොගයක් ,ටී56 උණ්ඩ ඇතුළු උණ්ඩ 12ක් සමග හිටපු යුද හමුදා සෙබළකු අද (24) අත්අඩංගුව
විස්සට එරෙහිව ‘පැෆරල්‘ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න යයි
විසි වැනි සංශෝධනයට හා මැතිවරණ කල් දැමීමේ පාර්ලිමේන්තු කි‍්‍රයාදාමයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යාමට තීරණ
අර්ජුනට එරෙහි සුමතිපාලගේ නඩුව විසිවේ
රුපියල් මිලියන 500 ක වන්දි මුදලක් ඉල්ලා තිලංග සුමතිපාල මහතා විසින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතු
‘රන්ජන් රාමනායකට නඩු දානවා‘
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ සමාජ බලගැන්වීම හා සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ
සිල් රෙදි නඩුවේ තීන්දුව ලබන 07 වැනි දා
විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් කෝටි 60 ක් වැය කරමින් පසුගිය ජනාධිපතිවරණ සමයේදි සිල් රෙදි බෙදා දුන් බවට හ
ජනප්‍රිත් ලෝක බාලදක්ෂ කමිටුවට
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් , නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ලෝක බාලදක්ෂ කමිටුවට තේර
‘මත්තල විකිණීමේ තීරණය හකුළා ගන්න‘ යි ඉල්ලති
මත්තල ගුවන්තොටුපොළ විකිණීමට ගත් තීරණය වහාම හකුළා ගන්නැයි තමන් රජයට අවධාරණය කර සිටින බව ශ්‍රි ලංකා නිදහස් සේවක සං
රාජිතට එරෙහිව විශ්වාසභංගයක්
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්නට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය අත්සන් කළ විශ්වාසභංග යෝජනාවක් අද(24) ක
‘බදගිරිය වැවෙන් වතුර හොරකම් කරලා‘
හම්බන්තොට බදගිරිය වැවේ ප්‍රධාන සොරොව්වේ ඉබි යතුරු කඩා වැවේ ජලය බදාදා (23) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් සොරකම්
නව පනතින් ආගමික ස්ථාන වලට බදු නෑ
නව දේශීය ආදායම් බදු පනත මගින් කිසිදු ආගමික ස්ථානයක් සම්බන්ධයෙන් බදු අයකිරීමක් සිදුවන්නේ නැතැයි මුදල් රාජ්‍ය අම
නව ව්‍යවස්ථා කෙටුම්පත ඌව සබේදී පරාජය වෙයි
ඌව පළාත් සභාවට අද (24) ඉදිරිපත් කෙරුණු 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පළාත් සභාවේ වැඩි ඡන්ද 7කින් පරාජය
ද්විත්ව පුරවැසිභාවය ඇත්තේ ගීතාට පමණයි
පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතර ද්විත්ව පුරවැසි භාවය ඇත්තේ ගීතා කුමාරසිංහ මහත්මියට පමණක්යැයි ආගමන විගමන පාලකවරය
මත්තල ගුවන්තොට ඉදිරිපිට විරෝධතා
මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට බදු නොදෙන්නැයි ඉල්ලා ගුවන්තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය මේ වන විට මත්තල ගු
අසැබි දර්ශන පෙන්නුවැයි ටියුෂන් ගුරුවරයා අත්අඩංගුවට
පහළොස් හැවිරිදි දරුවකුට අසභ්‍ය දර්ශන පෙන්වමින් ලිංගික කටයුත්තක් සඳහා පොළඹවා ගැනීමට තැත්කළ බව කියන උපකාරක පන්ති
වවුනියාවේ නැවත පදිංචි වූවන්ට නිවාස 2000ක්
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා අවතැන් වූවන් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය එක්ව වවුනියාවේ නැවත පදිංචි වූවන්
බෝම්බ තොගයක් විනාශ කෙරේ
එල්ටීටීඊ ත්‍රස්තයින් විසින් වවුනියාව මූන්රිමුරිප්පු ප්‍රදේශයේ වළදමා තිබී හමු වූ බෝම්බ තොගයක් අධිකරණයෙන් ලබාග
ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් 6 කට ශ්‍රීලනිපයෙන් විනය පරීක්ෂණ
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හයදෙනකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමේ යෝජනාවක් ලබන සතියේ පැ
’බැඳුම්කර මගඩිය යට ගහන්න මා බිල්ලට දුන්නා’ - විජයදාස
”මේ තරම් රටේ ජාතික සම්පත් මංකොල්ලකන, විකුණාගෙන කන, ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයේ සිටීම ලජ්ජා සහගත බව මට මගේ හෘද සාක්ෂිය
උසස් පෙළ සිසුවා සහ දොස්තර පියා රිමාන්ඩ්
උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්නපත්‍රය විභාගය අවසන් වීමට පෙර පිටවීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට
දියතලාව රෝහලේ තුන්නිවුන් දරු උපතක්
දියතලාව මූලික රෝහලේ දී අද(23) සවස තුන් නිවුන් දරු උපතක් සිදුවිය.
‘නාවික හමුදා නිල ඇඳුම වැරදි කිරීමට අවසරයක් නොවේ‘ - නාවික හමුදාපති
නාවික හමුදා නිල ඇඳුම හොරකම් කිරීමට, මිනීමැරීමට හෝ වැරැදි කිරීමට අවසර දීමක් නොවන බවත් යුද වීරයෙක් වුවද නාවික හමුද
ඉන්දියාවේ සිට හෂීෂ් පන්නන්න හැදූ ජාවාරමක් හසුවෙයි
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙසින් හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 24 ක් රැගෙන ඒමට උත්සාහ කිරීමේ ජාවාරමක් ඉන්ද
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
සියලුම පළාත් සභාවල ජන්ද විමසිම එකම දිනයකදි පැවැත්විය යුතු බවට සඳහන් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇ
රංගේ බණ්ඩාරට එරෙහි නඩු විභාගය ඇරැඹේ
නීතිවිරෝධීව එකලස් කර සැකසූ වාහනයක් නිර්ව්‍යාජ වාහනයක් ලෙස හැඟවීමට වෙනත් වාහනයක ලියාපදිංචි සහතියක් ඉදිරිපත් කළ
මත් කරල් හා ගබ්සා පෙති තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව මත් කරල් හා ගබ්සා පෙති තොගයක් ළඟ තබා ගෙන සිටි මාතර කොටුවේගොඩ ප්‍රදේශයේ ඖෂධ ශා
අජිත් නිවාඩ්ගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(23) අල්ලස් කොමිසමට කැඳවා තිබූ අතර පැය 7කට අධික කාලයක් එහි රැඳී සි
ඒකාබද්ධ විපක්ෂයෙන් කථානායකට ලිපියක්
පළාත් පාලන සංශෝධන පනතට තමන් එකඟත්වය පළ කළ නමුත් හොර රහසේ වෙනත් සංශෝධන රාශියක් පනතට ඇතුළත් කිරීමට ආණ්ඩුව සූදානම්
ගලේවෙල අනතුරින් සිසුවියක් මරුට
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදියක් ටිපර් රථයක
ප්‍රසන්නගේ නඩුව කල්යයි
තර්ජනය කොට ව්‍යාපාරිකයෙකු ගෙන් රුපියල් මිලියන 64ක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රස

