කුරුණෑගල 17 හැවිරිදි තරුණයෙක් තිත්තවැල්ල සාරගම වැවේ දියේගිලී මියගියේය. තංගල්ල තංගල්ලෙන් මුහුදු ගිය 45
එසැණ පුවත්
කැරම් ශූරතාවලි දෙකකට ශී‍්‍ර ලංකා පිල යයි
ඉන්දියාවේ කොල්කටා නුවරදී පැවැත්වෙන 17 වැනි දකුණු ආසියානු කැරම් ශූරතාවලියට සහ පස්වැනි ආසියානු කැරම් ශූරතාවලියට
මරුවා ත්‍රීරෝද රියෙන් එයි
ඌරාපොළෙ ටීනාපමුණුව කෝපිගොල්ල වංගුවේදී බස් රථයක් හා ත්‍රීරෝද රියක් හැපීමෙන් දෙදෙනකු මියගොස් තවත් දෙද
තුර්කි ගිය ලාංකිකයා පැහැරගනී
ජෝර්දානයේ රැකියාවක් කළ ශ්‍රී ලාංකික තරුණයකු වැඩි වැටුප් දෙන බව කියා තුර්කියට රැගෙන ගොස් පැහැරගෙන ඇතැයි විදේශ
අසාධාරණ නායකයාට පාඩමක්
සත්ව ලෝකයේ චිම්පන්සින්ගේ නායකයාගේ අණට අවනත වීම සම්ප්රදායක් වුවත් නායකයා සිදු කළ අසාධාරණයකට එරෙහිව සෙසු චිම්
කොල්කටා පිල කඩුලූ 8 කින් ජයගනී
ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 47 වැනි තරගය ලෙස කොල්කටාහිදී අද (03 වැනිදා) පැවැති තරගයේදී කො
මැකලම් - ටේලර් අයි. පී. එල්. අතහැර දමති
ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියට (අයි. පී. එල්.) සහභාගි වී සිටින නවසීලන්ත ක්‍රිකට් පිලේ නායක බ්රෙන්ඩ
නුවර එළියෙ ඉඩම් ගන්නෙ බලාගෙනයි
මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරියේ හෝ නුවර එළිය මහ නගර සභාවේ අවසර නැතිව නුවර එළිය ඉහළ වැව පාරේ අක්
අසාද් සාලි ජාතික රෝහලේ
රහස් පොලීසියෙන් පෙර දින අත්අඩංගුවට ගත් කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව ර
ත්‍රිත්ව සිංහයෝ තියුණු සටනකින් පෙරමුණ රැකගනිති
වෙස්ලි විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර සී. ආර්. පිටියේදී අද (03) පැවැති පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයේදී ත&zw
ධර්මරාජය 24-17 කින් ශාන්ත පීතර පරදවයි
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර ධර්මරාජ විදු
කුවේට් ගිය සේවිකාව පැහැරගන්න හදලා
කුවේට් රාජ්‍යයේ කුවේට් නගරයේදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක පැහැරගෙන යෑමට ගත් උත්සාහය අසාර්ථක විය. ශ්‍රී ලාං
බොයිං යානය කඩා වැටේ
අප්‍රේල් 29 වැනිදා ඇෆ්ගනිස්ථානයේ බැග්රැම් ඇමෙරිකන් ගුවන් හමුදා කඳවුරෙන් ඩුබායි බලා ගුවන් ගත වූ බොයිං 747-400 වර්ගයට
පරණ කොටි පුල්ලි මතුවේ
කොටි සංවිධානයේ බව පවසමින් රුපියල් ලක්ෂ 12ක කප්පම් ඉල්ලූ දෙදෙනකු රැඳවුම් නියෝග මත යාපනය පොලීසියේ දී ප්‍රශ්න කැරග
උපුල් තරංග - අජන්ත මෙන්ඩිස් දෙදෙනාම කණ්ඩායමෙන් හැලූනේ දස්කම් මොටවීමෙන්
ලබන ජූනි මස එංගලන්තයේදී පැවැත්වෙන ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට උ
තිත්තයි පැණි රසයි
පලාගල හිඟුරුවැව ඩී ඇම් අජිත් බණ්ඩාර ගොවි මහතාගේ නිවසේ අඩි තිහක් උසැති කොහොඹ ගසේ කඳෙන් දෙපැයකට වරක් ලොකු මුට්ටිය
නිශාන්ත රණතුංග මහතා - බටහිර ඉන්දීය සංචාරයට නිලධාරීන් 9 දෙනකු එක්වීම සම්බන්ධයෙන්
”ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් උසස්වීම් ලබන්නේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමෙන්, ඒ නිසා ජාතික කණ්ඩායමට දෙන පහසුකම
සනත් ජයසූරිය - වාර්ෂික ගිවිසුමට ඇතුළත් කී‍්‍රඩකයන්ගේ කැපවීම සම්බන්ධයෙන්
”ඇතැම් ක්‍රීඩකයන් ගිවිසුමට ඇතුළත්වීමෙන් පසුව ක්‍රීඩාවට ඇති උනන්දුව පිළිබඳව අපි අවධානය යොමු කළා. ඒ ක්&zwj
වාර්ෂික ගිවිසුමට ඇතුළත් කි‍්‍රකට් කී‍්‍රඩකයන් ඉලක්ක කරා නොගියොත් ගිවිසුමෙන් ඉවතට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරි වසර සඳහා ක්‍රීඩකයන් ගිවිසුම්ගත කිරීමේදී ඔවුන්ට සම්පූර්ණ කළ යුතු ඉලක්ක
මුහුදට වැටුණු යානය 15 වසරකට පසු ගොඩ ගනී
වසර පහළොවකට පෙර කොටි සංවිධානය විසින් මිසයිල ප්‍රහාරයකින් යාපනයේ ඉරණතිව් මුහුදු සීමාවේ වනසා දැමූ ඇන්ටනෝව් 24 ගු
සෝමාලියා සාගතෙන් දෙලක්ෂ හැටදාහක් මරුවාට
සෝමාලියාවේ සාගතයෙන් අඩු ගණනේ දෙලක්ෂ හැට දහසක් කුස ගින්නෙන් මැරෙන්නට ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කියයි.
අසාද් සාලිට නිදහස ඉල්ලයි
කොළඹ නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතා රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් අකුරණ නගරයේ විරෝධ
අපුර එකම පිළිකා කිරණ යන්ත්‍රයත් කැඩේ
අනුරාධපුර රෝහලේ රේඩියම් කිරණ යන්ත්‍රය ක්‍රියා විරහිත වීම නිසා දිනකට රෝගීහු 150-200 පමණ දැඩි අසරණ වී සිටිති. රේඩ
අතුරුගිරියේ මංකොල්ලයක්
අතුරුගිරිය පිට්ටුගලදී මින් මද වේලාවකට පෙර මංකොල්ලයක් සිදු වූ බව පොලීසිය කියයි. රුපියල් දස ලක්ෂයක මුදලක් ක
උසාවි එස් අයි මරු දකී
කොළඹ මාලිගාකන්ද උසාවි මුරපොළේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කිත්සිරි ප්‍රණාන්දු බ්‍රහස්පතින්දා රාත්‍රී මී
ගොළුබෙලි බත් පත වික්කාට 3000ක් දඩ
ඇල්පිටිය රෝහලේ අවන්හල් භාරකරු පී නීල් කුමාරට ඇල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා අද රුපියල් 3000ක දඩ නියම
උපත් පාලන කුප්පි ගෙනා පකිස්තාන සැකකරු අත්අඩංගුවට
අර්තාපල් කන්ටේනරයක් තුළ උපත් පාලන එන්නත් කුප්පි තිස් දහසක් ගෙන්වූ පකිස්ථාන ජාතිකයා රේගු ආදායම් අධීක්ෂණ බල
ඒක පුද්ගල ප්‍රසංගයක් කරනවා කියන්නෙ මහා බාරධූර වැඩක්
රත්තරං නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරං... මේ එදා මෙදා තුර පෙම් වරම් ලද සුපෙම
පුරප්පාඩු 3600ට ලක්ෂයක් එති
ග්‍රාමසේවක නිලධාරි තරඟ විභාගයට ලක්ෂයක් පමණ අපේක්ෂකයන් සෙනසුරාදා (4) පෙනී සිටීමට නියමිතය. කුරුවිට මැදි
චොපරය වැට උඩ
නෝර්වේ රාජ්‍යයේ අදිවේගී මාර්ගයක සිදුවූ මාරක රිය අනතුරකින් එක් පුද්ලපයකු බරපතල තුවාල ලැබීය. ජීවිතයත් මරණයත

