නිශාන්ත රණතුංග මහතා - බටහිර ඉන්දීය සංචාරයට නිලධාරීන් 9 දෙනකු එක්වීම සම්බන්ධයෙන්


”ජාතික කණ්ඩායමට ක‍්‍රීඩකයන් උසස්වීම් ලබන්නේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමෙන්, ඒ නිසා ජාතික කණ්ඩායමට දෙන පහසුකම් වන භෞතචිකිත්සක, අභ්‍යාසක ආදි නිලධාරීන්ගේ සේවය ‘ඒ’ කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ටත් අවශ්‍යයයි”

නිශාන්ත රණතුංග මහතා
- බටහිර ඉන්දීය සංචාරයට නිලධාරීන් 9 දෙනකු එක්වීම සම්බන්ධයෙන්