”ඇතැම් ක‍්‍රීඩකයන් ගිවිසුමට ඇතුළත්වීමෙන් පසුව ක‍්‍රීඩාවට ඇති උනන්දුව පිළිබඳව අපි අවධානය යොමු කළා. ඒ ක‍්‍රීඩකයන්ට අපි කළ යුතු වැඩ පවරනවා, ඒවා නොකළහොත් ගිවිසුමෙන් ඉවත් කරන බවට ගිවිසුමේ වගන්ති ඇතුළත් කරනවා”
සනත් ජයසූරිය
- වාර්ෂික ගිවිසුමට ඇතුළත් කී‍්‍රඩකයන්ගේ කැපවීම සම්බන්ධයෙන්