ඇල්පිටිය රෝහලේ අවන්හල් භාරකරු පී නීල් කුමාරට ඇල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා අද රුපියල් 3000ක දඩ නියම කළේය.
ඇල්පිටිය සෞඛ්‍ය පරීක්ෂක යූ කේ ඩී රජිත මහතා ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසුයේ රුපියල් 40කට ඔහුගෙන් හෙදියක මිලට ගත් බත් පතක ග්‍රෑම් 30-35 බරැති තැම්බුණු ගොළුබෙල්ලකු සිටි බවයි.