අතුරුගිරිය පිට්ටුගලදී මින් මද වේලාවකට පෙර මංකොල්ලයක් සිදු වූ බව පොලීසිය කියයි.
රුපියල් දස ලක්ෂයක මුදලක් කොල්ල කන්නට ඇතැයි ස්ථිර නොවූ වාර්තා කියයි.
ඇඟළුම් කම්හලක අඹුසැමි යුවළක් බැංකුවෙන් සල්ලි ගෙන යද්දී වෑන් රියකින් ආ පිරිසක් මේ කොල්ලය සිදු කර ඇත.