අනුරාධපුර රෝහලේ රේඩියම් කිරණ යන්ත්‍රය ක්‍රියා විරහිත වීම නිසා දිනකට රෝගීහු 150-200 පමණ දැඩි අසරණ වී සිටිති.
රේඩියම් ප්‍රතිකාරය අවශ්‍යම රෝගීන් මහරගමට එවන බව ද දැනගන්නට ඇත.
එහි රේඩියම් ප්‍රතිකාර යන්ත්‍රයකට මීට කලකට පෙර ගෙවුඩ මැණික් ඇතුළු කරීම නිසා එම යන්ත්‍රය අබලන් විය.