උසාවි එස් අයි මරු දකී


කොළඹ මාලිගාකන්ද උසාවි මුරපොළේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කිත්සිරි ප්‍රණාන්දු බ්‍රහස්පතින්දා රාත්‍රී මීගමුවේ යද්දී ත්‍රීරෝද රියක හැපී මරුමුවට පත් විය.