එසැණ පුවත්

ඉඹුල්පේ මුල් තැනට

( අචිනි ඉසුරිකා ඉඹුල්පේ සිට ) - ඉඹුල්පේ සාසනාරක්ෂක මණ්ඩලයේ  දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම කනතිරියන්වල සිරි මහ බෝ

මෙස්සිනා කඨිණය 26-27

මෙස්සිනා බෞද්ධ විහාරයේ කඨිණ පින්කම 26 - 27 දිනයන්හීදී පැවැත්වෙන බව විහාරාධිපති විලච්චියේ ධම්මවිජය හිමියෝ පවසති.