( අචිනි ඉසුරිකා ඉඹුල්පේ සිට ) - ජාත්‍යන්තර වැඩ්හිටි දිනය නිමිත්තෙන් ඉඹුල්පේ වැඩිහිටි බල මණ්ඩලය මගින් සංවිධානය කළ දානමය පිංකම සිරි ප්‍රියදර්ශනාරාම නෙළුවල විහාරයේදී පැවැත්විණි.
රත්මල්වින්න වැඩිහිටි සමිතියේ සභාපති නන්දසේන පිනිදිය ආරච්චි මහතා විසින් අටපිරිකර පුජා කෙරිණි.