පක්ෂ නායකත්වයට පැමිණිම සදහා තමාට ඇති එකම සුදුසුකම ජනාධිපතිවරයෙකුගේ පුතෙක් වීම පමණක් බව රවි කරුණානායක මන්ත්‍රිවරයා එසැණට කළ ප්‍රකාශය තමාට දැකගන්නට ලැබුණු බව සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ සිට එසැණට පැවසීය. එක එක්කෙනාගේ මති මතාන්තර මට වැඩක් නැහැ.
රටේ ජනතාවගේ තිරණය මොකක්ද එකට මම හිස නමනවා. ඔවුන් දන්නවා මට ඈති එකම සුදුසුකම ප්‍රේමදාසගේ පුතෙක් වීම පමණක්ද කියලා. දුප්පතුන්ගේ හද ගැස්ම තේරුම් ගන්න ඔවුන්ගේ දාඩිය සුවද හදුනගන්න මගේ පියාට වගේම මටත් පුළුවන්.