බෙළිහුල් ඔය සරසවි පෙළපාළිය තහනම්


සරසවි සිසුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමත් නිදහස් අධ්‍යාපන කප්පාදුවටත් එරෙහිව බෙළිහුල් ඔය සරසවි සිසුන් අද පඹහින්නේ සිට බලංගොඩ නගරයට කිලෝ මීටර් 18 ක විරෝධතා පාගමනක් පැවැත්වීමට ගත් උත්සාහය උසාවි නියෝගකින් වාරණයට ලක් විය.

සිසුහු මිනී පෙට්ටි රැගෙන සරසවියේත්, මහ මාර්ගයේත් රැදී සිටියහ. 

උසාවි නියෝගය අරගත් පොලිසියද එහි පැමිණ සිටිති.