විදුහල්පතිට ගැසුවැයි තුනක් සැකපිට


කොට්ටාව ධර්මපාල විදුහල්පති ඇතුළු පිරිසකට පරදුන්නැයි සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

තවත් සැකකරුවකු සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.