රුපියල් තිස් දහසක් පමණ වටිනා දැන්වීම් පුවරු දෙකක් මාවතගම පරගහ දෙණියේ ගලවාගෙන ගිය බව කියන හිටපු නියෝජ්‍ය පොලිස්පති පුතකු ප්‍රශ්න කිරීමට සොයන බව මාවතගම පොලිසිය කියයි.