( අචිනි ඉසුරිකා බලංගොඩ සිට ) - බලංගොඩ උදාගම මහා විද්‍යාලයයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යායතනයට මුල්ගල තැබීම සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍ය බානු මුනිප්‍රිය මහතා අතින් පසුගියදා සිදු විය.