අර්තාපල් කන්ටේනරයක සඟවා පකිස්තානයේ සිට ගෙන ආ වඳ සැත්කම් එන්නත් බෝතල් 30000ක් ගල් රෝලක ආධාරයෙන් අද විනාශ කැරිණි.
ඩිපෝ පොවෙරා නැමැති මෙම එන්නත් බෝතල් තොගයේ වටිනාකම රුපියල් කෝටි තුනකි.
පසුගිය අප්‍රේල් මාසයේ දී මෙම එන්නත් තෝගය අත්අඩංගුවට ගෙන තිබිණි.