බලපිටි පාලම උඩදී කන්ටේනරයක් පෙරැළේ


කොළඹ සිට මාතර දක්වා ගමන්ගත් කන්ටේනරයක් බලපිටිය  පාළම අසලදී  පෙරැළීමෙන් එහි රියදුරු හා සහයක තුවාල ලබා  බලපිටිය රෝහලට ඇතුළු කර ඇතැයි බලපිටිය පොලීසිය කියයි.