ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම විශ්‍රාම ගියේය. ගුවන් හමුදා ම
එසැණ පුවත්
නවක වදය දුන් පේරාදෙණිය 33 කගේ පන්ති තහනම්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ පශූ වෛද්‍ය පීඨයේ දෙවැනි හා තෙවැනි වසර සිසුන් 33 නකගේ පන්ති තහනම් කළ බව එහි ප්‍රකාශ
දිට්ඨ ධම්මවේදනීය කර්මය පළ දේ
නාවලපිටිය මල්ලන්ද පාලම ළග දිය නාමින් සිටි වන්දනාකරුවන් පිරිසකගේ වෑන් රියක වු බඩු සොරාගෙන දිවු බව කියන හි
යුදගනාවට අක්කර සියයක් දෙන්න බැරිලු
මොණරාගල කුමාර කන්ද වතුයායේ කුඹුක්කන වත්තෙන් අක්කර සියයක් යුදගනා රජමහා විහාරයට වෙන් කැර දීමට ගත් තීරණයට
තාර දුමටත් පොලීසිය කැඳවයි
මහරගම පොලීසියේ හදිසි ඇමතුම් ඒකකයට කටුවාවල කාන්තාවකගෙන් ලැබුණු පණිවුඩයකින් කියැවුණේ ‘පාරට තාර දානවා’ ය
මිනිත්තු තුනෙන් ඇඟිලි සලකුණ හඳුනාගනී
අපරාධකරුවකු මිනිත්තු තුනකින් හඳුනා ගැනීමේ නව තාක්ෂණය කුලියාපිටිය දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේදී අද මුල්ව
ලංකාදිපය අට වැනි වසරටත් ජය කොඩි දමයි
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජාතික පුවත්පත ලෙස ලංකාදීප පත්‍රය පිට පිටම අට වැනි වසරටත් ස්ලිම් නිල්සන් මහජන සම්මා
සුද්දා වසර 19 ක් හොරෙන් ඉඳලා
වසර 19 ක් වීසා නොමැතිව මෙරට රැදී සිටි බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයකු අලවතුගොඩ විලනේ නිවසක රැදී සිටියදී අලවතු
සන්දේශය
බකමුණ මඩු දමන දෙදරු මවක (32) පොල්ලකින් පහරදී මරා දමා ඇතැයි සැක පිට ඇගේ සැමියා අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ග
එජාප අපේක්ෂකට මොළේ පෑදේ
ඡන්ද නීතී කඩමින් ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ගවල ලියා ඇති ප්රචාරක වැකි මකා දමන ලෙස ගාල්ලේ ජ්‍යෙෂ්ඨ
අලියෙක් කනත්තෙනුත් මනාපයක් ඉල්ලයි
වසර තුනකට පෙර මිය ගිය කතකගේ මනාපය ඉල්ලා බස්නාහිර පළාත් සභාවේ එජාප අපේක්ෂකයකු ඇගේ ලිපිනයට ඡන්ද කොළයක් යවා ඇත.
දැයට කිරුළෙ කඩ වලත් කුණු කෑම
දැයට කිරුළ භූමියේ විකිණීමට තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විකිණූ වෙළෙන්දන් දස දෙනකු අත්අඩංගුවට ගත් බව මහ
ජනපති හා ඉන්දියා අගමැති අතර හමුවක්?
ඉන්දියා අගමැති මන් මෝහන් සිං ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව ඉන්දීය විදේශ අමාත්‍යාංශ ල
‘චන්ද්‍රිකා අත්තනගල්ලට කිසි වැඩක් කළේ නෑ‘
එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක හිටපු අගමැති සහ සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගෙන් පසුව බණ්ඩාරනායකවරුන්ග
මහානාම සිසුන්ට බඹර ප්‍රහාරයක්
වික්ටෝරියා ජලාශය බැලීමට ගිය කොළඹ මහානාම විදුහලේ වයස අවුරුදු 10-11 අතර සිසුහු 50 දෙනකු පමණ බඹර ප්‍රහාරයකට ලක්ව තෙල්ද
රත් හඳුන් තොගය නියමුවන් රත්කරවයි
රත් හඳුන් තොගයක් අනවසරයෙන් රැගෙන යතියි ලැබුණු ඔත්තුවක් මත ඉන්දියාවේ තිරුවනාථපුරම් ගුවන්තොටින් කොළඹ බලා පියාස
ෆොන්සේකාගේ හිටපු මාධ්‍ය ප්‍රකාශකට අපහාස නඩුවක්?
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වූ සංජීව සමරසිංහ එම තනතුරෙන් ඉවත් කළේ පක්ෂ නායක සරත් ෆොන්
ඉන්දු-ලංකා ධීවර සංහිඳියාවක්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ ධීවර ව්‍යාපාරයක් ආරම්භ කර ධීවර ගැටලුවලට විසඳුම් ලබා ගැනීමේ පියවරක් වශයෙන
‘රන් බඩ’ රේගුවේදී හෑල්ලුවේ
රුපියල් තිස්අට ලක්ෂයක පමණ වටිනා රන් ගුලි විසි නවයක් ගිල ඉන්දියාවට යන්නට ආ ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කටුනායක
මැතිසබේ සකසුරුවම ඈලියාවට යයි
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයන්ගේ දායකත්වයෙන් පිහිටවූ පාර්ලිමේන්තු සකසුරුවම් සමිතියේ අරමුදලින් රුපියල්
මහවැලිය මහ ගල් තලාවක් වෙයි
මහනුවර පවතින දැඩි වියළි කාලගුණය මහවැලි ගඟේ දිය සිඳී ගං පතුලේ ගල් පෑදී ඇති අයුරු තැන්නේකුඹුර පාලම මතට දි
යුද නිමාවයි නිදහසයි
( දර්ශන ගුණරත්න මුතූර් සිට ) - තිස් වසරක දරුණු යුද්ධය නිමාවත් සමඟම දැන් නැගෙනහිර දෙමළ ජනයාටත් තමන්ගේ නිදහ
‘වෘත්තීය සමිති නිදහස දෙනු‘
වෘත්තීය සමිති නිදහස සීමා කිරීමට එරෙහිව ‘රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව‘ විසි
‘ගුරු යකදුරාගේ අපුරු ප්‍රතිකාරයක්’
හොරොව්පතාන ප්‍රදේශයේ පාසල් උප ගුරුවරයකුගේ නිවසේ වැඩට ගිය පාසල් සිසුවියකගේ යටිපතුල් රත් වු යකඩයකින් පුළු
කැලණි සිසුහු අදත් පාරේ
සිසුන් 400කට පමණ නේවාසිකාගාර පහසුකම් නැතැයි කියමින් කැලණිය සරසවි සිසුහු දෙතුන් සියයක් අද උද්ඝෝෂණයක් කළහ. විශ්
ඉතාලි ජාතිකයන්ට ලංකාව අත වනයි
ඉතාලියේ 2014 සංචාරක වෙළඳ පොළ 34 වැනි වතාවටත් ඉතාලියේ ප්‍රධාන කාර්මික නගරය වන මිලානෝ රෝ වෙළඳ මධ්‍යස්ථානයේදී පසුග
මනමාලයා දවාලටත් අහසේ
මේ දිනවල නැගෙනහිර අහසේ දහවලටත් සිකුරු තරුව පෙනෙන බව තාරක විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න කියයි. සඳේ ඡායාව ද ද
ලංකාවට උදව් කරන්න
ජනප්‍රිය ගායන ශිල්පි මිල්ටන් මල්ලවාරච්චිගේ පුත් රනිල් මල්ලවාරච්චි සංගීත ප්‍රසංග කිහිපයක් සඳහා ලන්ඩනයට පැමි
අන්දමන් දුපතේ කොටි හොල්මන්
අන්දමන් හා නිකොබාර් දුපත් වල කොටි සංවිධාන හා වෙනත් ත්‍රස්තවාදී සංවිධාන වල සාමාජිකයින් සැගවී වාසය කරන බවට තොර
අශෝක විදුහලේ විරෝධය අවසන්
විද්‍යාලයයේ බස් රථය ඡන්ද වැඩට දුන්නැයි කියමින් කොළඹ අශෝක විද්‍යාලයයේ විදුහල්පතිට එරෙහිව දෙදිනක් තිස්සේ පැවැ

