මනමාලයා දවාලටත් අහසේ


මේ දිනවල නැගෙනහිර අහසේ දහවලටත් සිකුරු තරුව පෙනෙන බව තාරක විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න කියයි.

සඳේ ඡායාව ද  දැකගත හැකියි.මේ ඡායාරූප අද දහවල් හැටන් නගරයේදී ගැනිණී.