මහවැලිය මහ ගල් තලාවක් වෙයි


මහනුවර  පවතින දැඩි වියළි කාලගුණය  මහවැලි ගඟේ  දිය සිඳී ගං පතුලේ ගල් පෑදී  ඇති අයුරු තැන්නේකුඹුර පාලම මතට දිස් වන්නේ මෙසේය.

මහවැලි ගඟේ වික්ටෝරියා ජලාශයේ උපරිම ජල පිරුම්  සීමාව වන තැන්නේකුඹුර පාලම  අසල ජල මට්ටම අඩි අනුහයකි.