යෂ්ටිය නව ගුවන් හමුදාපතිට


ශ්‍රී ලංකාවේ  ගුවන් හමුදාවේ  හමුදාපති  එයාර් මාෂල්  හර්ෂ අබේවික්‍රම  විශ්‍රාම ගියේය.

ගුවන් හමුදා මුලස්ථානයේදී ඔහු වෙනුවෙන්  විශේෂ ආචාර පෙළපාළියක්  සංවිධාන කොට තිබුණි.

නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් කෝලිත ගුණතිලකට රාජකාරී බාර දීම සනිටුහන් කරමින් ගුවන් හමුදාපති ධුරයේ  යෂ්ටිය ද බාර දුන්නේය.