යුදගනාවට අක්කර සියයක් දෙන්න බැරිලු


මොණරාගල කුමාර කන්ද වතුයායේ  කුඹුක්කන වත්තෙන්  අක්කර සියයක් යුදගනා රජමහා විහාරයට  වෙන් කැර දීමට ගත් තීරණයට එරෙහිව සේවකයෝ වැඩ වර්ජනයක් කළහ.

යුදගනා රජ මහා විහාරය කියනුයේ මෙම බිම් ප්‍රමාණය  පන්සලට අයිති බවයි.