රුපියල් තිස්අට ලක්ෂයක පමණ වටිනා රන් ගුලි විසි නවයක් ගිල ඉන්දියාවට යන්නට ආ ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කටුනායකදී රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
එක් අයකු රන් ගුලි 15 ක් ද අනික් තැනැත්තා 14 ක් ද ගිල තිබිණි රන් තොගයේ බර ග්‍රෑම්748 කි.