අලියෙක් කනත්තෙනුත් මනාපයක් ඉල්ලයි


වසර තුනකට පෙර මිය ගිය කතකගේ මනාපය ඉල්ලා බස්නාහිර පළාත් සභාවේ එජාප අපේක්ෂකයකු ඇගේ ලිපිනයට  ඡන්ද කොළයක් යවා ඇත.

අද එය නිවසට ලැබුණු බව ඇගේ දරුවෝ කියති

මිනුවන්ගොඩ කළපුගොඩ ආර් ඇර්ලින් ෆොන්සේකා මහත්මියට මේ ලිපිය ලැබී ඇත.‍