සිසුන් 400කට පමණ නේවාසිකාගාර පහසුකම් නැතැයි කියමින් කැලණිය සරසවි සිසුහු දෙතුන් සියයක් අද උද්ඝෝෂණයක් කළහ.
විශ්ව විද්‍යාලයය ඉදිරිපිට පාරෙන් උද්ඝෝෂණය අරඹා පෙළපාළියකින් පරිපාලන ගොඩ නැගිල්ල අසලට ගියත් එය විවෘත නොවූ නිසා පැයක් පමණ සටන් පාඨ කියමින් විරෝධතාවය පළ කර විසිර ගියහ.
(වීඩියෝ ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)
(වීඩියෝ ලාල් එස් කුමාර)
(ඡායාරූප ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)
(ඡායාරූප ලාල් එස් කුමාර)

