නාවලපිටිය මල්ලන්ද පාලම ළග දිය නාමින් සිටි වන්දනාකරුවන් පිරිසකගේ වෑන් රියක වු බඩු සොරාගෙන දිවු බව කියන හිටපු හමුදා භටයකු අඩි 35 ක පල්ලමක මඩ වළකට වැටී මරණයට පත් වු බව පොලීසිය කියයි.