මහානාම සිසුන්ට බඹර ප්‍රහාරයක්


වික්ටෝරියා ජලාශය බැලීමට ගිය කොළඹ මහානාම විදුහලේ වයස අවුරුදු 10-11 අතර සිසුහු 50 දෙනකු පමණ බඹර ප්‍රහාරයකට ලක්ව තෙල්දෙණිය රෝහලට ඇතුළු කරනු ලැබූහ.