යුද නිමාවයි නිදහසයි


( දර්ශන ගුණරත්න මුතූර්  සිට ) - තිස් වසරක  දරුණු යුද්ධය නිමාවත් සමඟම  දැන් නැගෙනහිර දෙමළ ජනයාටත් තමන්ගේ නිදහස ලැබී ඇත. මේ බව කියා සිටියේ නැගෙනහිර පලාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියයි. මුතූර් පෙරියවේලී දෙමළ විද්‍යාලයයේ  නිවාසන්තර ක්‍රිඩා උත්සවයට සහභාගී වු  අවස්ථාවේදී  අය එසේ කීවාය.
උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වු ඇය පාසල් තූර්ය වාදන  කණ්ඩායම විසින්  පිළිගනු ලැබීය.