දැයට කිරුළ භූමියේ විකිණීමට තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විකිණූ වෙළෙන්දන් දස දෙනකු අත්අඩංගුවට ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක මෙහෙයුම් කාර්යාලයය කියයි. කුකුළු මස්, අයිස්, කොත්තු රොටී, බත්, නූඩ්ල්ස්, බිත්තර, බනිස් හා පානීය ජය බෝතල් ඇතුළු රුපියල් ලක්ෂ එක හමාරක පමණ ආහාර ද්‍රව්‍ය විනාශ කැර ඇත. වෙළෙන්ඳන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

