එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක හිටපු අගමැති සහ සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගෙන් පසුව බණ්ඩාරනායකවරුන්ගෙන් අත්තනගල්ලට සේවයක් සිදුවුණේ නැතැයි විශේෂ ව්‍යාපෘති ඇමැති එස් එම් චන්ද්‍රසේන මහතා නිට්ටඹුව මල්වත්තේ දී පැවැසීය.
‘සිරිමාවෝ මැතිනියගෙන් පසුව අත්තනගල්ල පාලනය කළේ අනුර. අනුරගෙන් පසුව අත්තනගල්ලේ ක්‍රියාත්මක වුණේ චන්ද්‍රිකාගේ අණසක. මේ රට අවුරුදු 11ක් පාලනය කරපු නායිකාව බිහි වුණේ අත්තනගල්ලෙන්. ‘

