ෆොන්සේකාගේ හිටපු මාධ්‍ය ප්‍රකාශකට අපහාස නඩුවක්?


ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වූ සංජීව සමරසිංහ එම තනතුරෙන් ඉවත් කළේ පක්ෂ නායක සරත් ෆොන්සේකාට එරෙහි අපහාස චෝදනා එල්ල කිරීම නිසා බවත්, ඔහුට එරෙහිව නඩුවක් පවරන බවත් එම පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා කියයි.