හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ගිණුම්වලින් අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට ඇය නම් කළ පරිගණක විශේෂඥ
එසැණ පුවත්
ගුවන් සැරයන් කසිප්පු පෙරා අසු වේ
සිය නිවසේ හදාගෙන යන නාන කාමරයේ කසිප්පු පෙරූ බව කියන ගුවන් හමුදා සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලීසි
‘සෙල්ලම ලෙල්ලමක් නොකරනු‘
ක්‍රීඩා කිරීම හොඳ දෙයක් වුවත් අන් අයගේ ජීවිතවලට තර්ජනයක් වන පරිදි කරන ක්‍රීඩා නතර කරන ලෙස පානදුර ප්‍රධාන මහ
වාස් නඩුව විභාගයට
බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පත
නාච්චදූව මුස්ලිම් පල්ලියේ සාංඝික දානයක්
අනුරාධපුර, නාච්චාදූව මොහිදීන් ජුම්මා මුස්ලිම් පල්ලියේ කාරක සභාව නාච්චාදූවේ පන්සල් දහයක වැඩ සිටින බෞද්ධ භික්ෂූ
ගාල්ල රෝහලේ යළි වැඩ
ගාල්ල රෝහලේ දොස්තර වර්ජනය පැය තුනකට පසු අවසන් විය. රෝහලෙන් බැහැර කරන කසළවලින් සායනික අපද්‍රව්‍ය වෙනම තෝරා ව
වන්නි නායකයාගේ පිළිරුවක් උතුරේ
වන්නියේ ප්‍රදේශීය නායකයකු වූ කුලසේකරම් වෛරමුත්තු බණ්ඩාර වන්නියම්ගේ පිළිරුවක් යාපනයේ දී උතුරු පළාත් සභා විපක
නල්ලූර් කෝවිලට අටලක්ෂයක්
යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික තේරු උත්සවය අවසන් දින පූජාවට අට ලක්ෂයක් එන්නට ඇතැයි කෝවිල් ආරංචි කියයි. කතරගම ද
නඩුවෙන් ඇප : එළියෙදි මරුට
නඩුවකින් ඇප ලබා යමින් සිටි සැකකරුවකුට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පාරේ දී පිහියෙන් ඇන පළා යන්නට
ජවිපෙ ඡන්ද කාර්යාල 14කට ගහලා
දෙදිනක දී ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් අපේක්ෂක ඡන්ද කාර්යාල 14කට ආණ්ඩුවේ මැර ප්‍රහාර එල්ල වී ඇතැයි ද, සැරසිලි ක
අලි පැටියා මැරුවාට ගොවියා රිමාන්ඩ්
අධි බලැති විදුලි රැහැනට කොකු ගසා අවුරුදු 10 ක අලි පැටියෙකු මරා දැමීයැයි සැක පිට හොරොව්පතානේ සුනිල් මලලසේකර නම් ගො
බාල වයස්කාරිය සම්බාහන හලෙන් අල්ලයි
දෙදිනක පුහුණුවෙන් පසු විදේශ සංචාරකයන්ගේ සම්බාහන හා පංචකර්ම සඳහා යොදා ගත් බව කියන 14 හැවිරිදි දැරියක සොයා ගත් බව හ
‘නීතීඥ සංගම් සභාපතිට තර්ජන නෑ‘
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාට ජීවිත තර්ජන නැතැයි බුද්ධි අංශ වාර්තා මගින් තහවුරු වන
‘ගාලු රෝහලේ බෙහෙත් නොදෙති‘
ප්‍රතිකාර ගැනීමට ගාල්ල කරාපිටිය රෝහලට පැමිණි රෝගින් පිරිසක් අධ්‍යක්ෂගේ කාමරය අසළට ගොස් කෑ කෝ ගසමින් ප්රතික
අද කාලගුණය (අගෝස්තු 25)
දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබ
මහබාගේ දෙන්නෙක් මරුට
රාගම මහබාගේදි කන්ටේනරයක් හා පුංචි ලොරියක් ගැටී දෙදෙනකු මිය ගොස් හත්දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසීය
තිස්දාහක් පරදවා ලාංකිකයා කිරුළ දිනයි
මලයාසියාවේ ක්වාලාලාම්පුර් නුවර පැවති හැත්තෑ පස්වෙනි ටෝස්ට් මාස්ටර් ජාත්‍යන්තර ලෝක ශූරතා කථීක තරගාවලි
මට මහලු වයසේ - හෙල්ල විසි කළ හැකිය පෙර සේ
කෑගල්ලේ දී අද (24) පැවැති ක්‍රීඩා තරගයකදී මීටර් අටයි සෙන්ටිමිටර් නවයක් දුරට හෙල්ල ද ,මීටරයයි සෙන්ටිමී
පිටසක්වල ජිවීන් ඇති බවට හොඳම සාක්කිය ලංකාවෙන්
පෘතුවියෙන් සැතපුම් 260 ක දුරින් පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයකදී සොයාගත් උල්කා කැබැලි අංශු වල
බෝතලෙන් අමාරුවේ වැටේ
රාජකාරියේ යෙදී සිටියදී මත් පැන් බිවු බව කියන පොලිස් සැරයන් හා කොස්තාපල්වරු තිදෙනෙක් දඹුල්ල පොලීසිය විසින් අද (24)
මොනරාගල දුප්පත්කමට හේතුවක් සුමේධා දකී
ගණිකා මඩමක් පවත්වාගෙන යන බවට තමාට ලොකු මඩ පහරක් එල්ල කැර ඇති බවත් එය දේශපාලන කුමන්ත්‍රණයක් බවත් තම ප්‍රතිරූපය
ෆයිබර් බාස් අත්අඩංගුවේ
අවුරුද්දයි මාසයක් වයසැති දියණිය ගලක ගැසී යැයි සැක පිට පියකු අත්අඩංගුවට ගත් බව බේරුව පොලීසිය කියයි.දරුවා නාගොඩ ර
හමුදාවෙන් පැන ගිහින් නීතීයත් අතට ගනී
පසුගිය විසිහතර පැයේදී මහනුවර , ඌරුබොක්ක හා කිතුල්ගලදී පොලිස් කොස්තාපල්වරුන් හය දෙනකුට පහර දුන් බව කියන හමු
පමා වෙලා වැහැපන් වැහි වළාවේ
දවසේ වියදම සොයා ගැනීම සඳහා සුපුරුදු වෙළෙදාමක් කැර ගැනීමට ගන්නා උත්සාහය පරාජය කිරීමට වැස්සට නොහැකි සැටියෙකි.
ගාලු රෝහල ලෙඩුන් බිල්ලට දෙන්න හදනවා
කරාපිටිය හා මහමෝදර රෝහල්වල එකතුවන මුළුතැන්ගේ අපද්‍රව්‍ය පමණක් නගර සභාව විසින් එකතුකරන බවත් ප්ලාස්ටර්, සැරහු
වඳවෙන සතෙක් අ′පුරෙන් හමුවේ
ශ්‍රී ලංකාවට අාවේනික උණ හපුළුවකු අනුරාධපුරයේ කුරුන්දම්කුලමේ දී සොයාගත් එම් ඩී හර්ෂණ රුවන් චාමර එම සතා පණ්ඩු
ජනපති ඇමෙරිකා යයි
මහින්ද රාජපක්ෂ ජනපති ඇමෙරිකාවේ හුස්ටන් නුවර බලා පෞද්ගලික සංචාරයක් සඳහා පිටත් වු බවත් සිය සහෝදර ඩඩ්ලි හමුවීම
ගාලු රෝහල සඳුදා ලෙඩ වේ
ගාල්ල රෝහලේ කසල ඉවත් නොකිරීමේ ප්‍රශ්නයක් මත සඳුදා සිට සායන හා රෝගීන් බාර ගැනීම නතර කරන බව රෝහල් අධ්යක්ෂ දොස
‘අලි හොරකමට සාක්කි නැතිලු‘
උඩවලව ජාතික වනෝද්‍යානයේ අලි පැටවකු සොරකම් කිරිමට පසුගිය මැයි පළමුවැනිදා රාත්‍රී ගල්පාය දික්යායට පැමි
පොලිස් බල්ලා ගියේ වලල්ලාවිට ප්‍රා මන්ත්‍රී ගෙදරකට: බුලත්සිංහල මන්ත්‍රී ගෙදරකට නොවේ
වැලිපැන්න ගලතර කොන්ත්‍රාත් සමාගමක මුරකරුවන් බැඳ දමා කොල්ලයක් සිදු කළැයි කියන සිද්ධියට බුලත්සිංහල

