මහබාගේ දෙන්නෙක් මරුට


රාගම  මහබාගේදි  කන්ටේනරයක්  හා පුංචි ලොරියක්  ගැටී  දෙදෙනකු මිය ගොස් හත්දෙනකු තුවාල  ලබා ඇතැයි පොලිසීය කියයි