ගාල්ල රෝහලේ දොස්තර වර්ජනය පැය තුනකට පසු අවසන් විය.
රෝහලෙන් බැහැර කරන කසළවලින් සායනික අපද්‍රව්‍ය වෙනම තෝරා වෙන් කළහොත් කසළ ඉවත් කරන බවට නගර සභාව රෝහලට ලිඛිතව දැනුම් දුන්නේය.
රෝහලට ඊට එකඟ විය.
ඒ අනුව සායන හා සෙසු ප්‍රතිකාර ඇරැඹිණි.