උතුරු ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාප ලෙස යුද හමුදාව යටතේ තිබූ ඉඩම් අක්කර දහසක් එහි මුල් පදංචිකරුවන්ට ලබාදීමේ වැඩප
එසැණ පුවත්
වෙලේ සුදාගේ බිරිය උසාවිය වටේ දුවයි
වෙලේ සුදා ඔහුගේ බිරිය ගයනි හා වසන්තිට එරෙහිව හෙරොයින් මත් කුඩු බෙදා හැරියේ යැයි කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ත
බොරු රඟපෑමෙන් ව්‍යාපාරිකයාත් බිරියත් උසාවියට
තමා පැහැර ගත්තැයි මීගොඩ වැලිහේන වත්තේ දේපළ වෙළඳාම් ව්‍යාපාරික සුගත් චමින්ද පොලිසියට අසත්‍ය ප්‍රකාශයක් කර ඇත
‘ආයෙත් යුද්දෙකට ඉඩ දෙනවාද?‘ ජනපති අසයි
ප්‍රාථමික සටන් පාඨ කරපින්නාගෙන ශ්‍රී ලංකාව දියුණු කළ නොහැකි යැයිද ශ්‍රී ලංකාවට යහ පාලනයක් ඇති කළ හැකි එකම මග
මහින්ද ඡන්දෙකට එන්නේ ශ්‍රීලනිපෙන් පමණයි
‘‘මම එක එක පක්ෂවලින් මැතිවරණවලට එන්නේ නෑ. මම එනවානම් එන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විතරයි. මට තවත් පක්ෂවල
සරණ යළි සරණක් නෑ
වතුපිටිවල වසා දැමු ඉන්දියා කම්හලක පරණ යකඩ විකුණන බව පවසා හලාවත ව්‍යාපාරිකයෙකුගේ රුපියල් අනුහය ලක්ෂයක්&n
මංගල කුරුඳු පොලු නඩුවට එයි
රනිල් වික්‍රමසිංහ මහතාට එජාප නායකත්වයෙන් ඉවත් වන්නැයි බල කරමින් මෛත්‍රී ගුණරත්න හා ශිරාල් ලක්තිලක කණ්ඩායම ම
හිමිනමට ගැසුවාට විරෝධය
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගුරු හිමි නමක් වන පුජ්‍ය මහකන්දේ විජිතසිරි හිමිනමට විදුහල්
‘විපක්ෂ නායක පුටුව දිනේෂ්ට ඕනෑ‘
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවාගෙන තිබියදී නිමල් සිරිපාල ද සිල්වා මහතා
ලංකාදීප මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක්
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු බව කියන ඉඩමක් බලෙන් අල්ලා වැට කඩුලු බඳිමින් සිටි ස්ථානයකට ගිය ලංකාදීප මාධ්‍යවේ
‘ජාතික ආණ්ඩුව සෙල්ලම් ගෙදර වගේ‘
ජාතික ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ තව දුරටත් ජාතික විධායක සභාවේ රැඳී සිටිනවාද නැද්ද යන්න ගැන
විද්‍යුත් කම්පනය අලුත් ක්‍රමයකට
විද්‍යුත් කම්පන ප්‍රතිකාර සඳහා නිර්දේශිත රෝගීන්ට එම ප්‍රතිකාරය රෝහල්ගත වීමකින් තොරව ලබා ගැනීමට හැකි නව ඒකකයක
අඩු මිල බත් පතක් ගංගාරාමයෙන්
සහල් කිලෝවකින් හය දෙනකුට ප්‍රමාණවත් පිරිසුදු ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී 25 වැනිදා
අස්ගිරි මහ නාහිමි සිංගප්පූරු රෝහලක
උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නායක හිමියෝ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ ප්‍රතිකාර ලබති. දින 5කට පෙර ඒ හිම
නීතියත් කඩා පොලිසියටත් ගහයි
කඩුගන්නාව පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ යෙදුණු කොස්තාපල්වරයෙකුට හා ආරක්ෂක සහායෙකුට පස්දෙනෙකුගෙන් යුත් පිරිස
සුනිල සංග්රාමයෙන් පසු කඩු පොලු සටනක්
හයිබ්‍රිඩ් රථයකින් හා යතුරුපැදිවලින් මහ අම්බලන්ගොඩ නිවසකට කඩා වැදුණු පිරිසක් එහි සිටි 6 දෙනකු කපා කොටා තුවාලක
සිංගප්පූරු යෝධයා මියයයි
සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස පිළිගැනෙන ලී ක්වාන් යූ අද අලුයම මියගියේය. මියයන විට 91 වැනි වියේ පසුවූ ලී ක්වාන් යූ
දලයි ලාමාට ඇරියුමක්
ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන්ට සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ශ්‍රී ලංකා මහා බෝධි සමාගම
ධීවර හමුවක් චෙන්නායි නුවර
වසරකට ආසන්න කාලයක් ඇණ හිට තිබූ ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සංගම් සාකච්ඡා වටයක් 24 වැනිදා චෙන්නායි නුවරදී ආරම්භවන බව ධ
විනිසුරුවන් දවා ගැනීමට නොහැකි වෙයි
අම්බලන්ගොඩ දේවානන්ද හා ධර්මාශෝක දෙවිදුහල් අතර 48 වැනි වරට අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේ පැවති වාර්ෂික ක්
ජාතියේ පියාගේ ගුණ සැමරේ
ශ්‍රී ලංකාවේ පළමු අගමැති මහාමාන්‍ය ඩී.ඇස්.සේනානායක මහතාගේ 63 වැනි ගුණ සැමරුම අද (22) කොළඹ 7 නිදහස් චතුරස්‍ර පරිශ්&zwj
මහින්ද ජාතික ආණ්ඩුවට සුබ පතයි
නව ජාතික ආණ්ඩුවට සුබ පතන බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මාතර තෙලිජ්ජවිල සමරසිංහාරාමයේ දහම් පාසලේ ශිෂ්‍ය නාය
ඩී.ඇස් - මහානාම ගැටුමෙන් 5 ක් රෝහලේ
කොළඹ ඩී.ඇස්. සේනානායක හා මහානාම දෙවිදුහල් අතර පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරඟයේදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් ප
ඇමැති උප ඇමැති ගණන 79 ට නගී
අද පත්කළ ඇමැතිවරුන් 11 දෙනා සමග මුළු ඇමැති මණ්ඩලයේ ගණන 39කි. නියේජ්‍ය ඇමැති සංඛ්‍යාව 23 කි. රාජ්‍ය ඇමැතිවරුන්ගේ ගණ
ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා
ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ලෙස ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද පත්විය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා
ජ්‍යෙෂ්ඨයන් පිරිසට ඇමැතිකම් නෑ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල කණු වන නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍ර
හෙට කාලගුණය
දිවයිනනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතී. ප්‍රධාන නගර සදහා
අලුත් ඇමැතිවරු 26 යි
අලුත් ඇමැතිවරු 11 දෙනා කැබිනට් ඇමැතිවරු 11ක්, රාජ්‍ය ඇමැතිවරු 5 ක් හා නියෝජ්‍ය ඇමැතිවරු 10 දෙනකු අද දිවුරුම් දුන
ජනපති පොලිස් මාරුවීම් නවත්වයි
අද (22) සිට සියලු පොලිස් නිලධාරින්ගේ මාරු වීම් නතර කරන්නැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කැර ඇත.
ඇමැතිවරු 11 ක් දිවුරුම් දෙති
කැබිනට් ඇමැතිවරුන් 11 දෙනෙක්ද, නියෝජ්‍ය ඇමැතිවරු 10, රාජ්‍ය ඇමැතිවරු 5 දෙනෙක්ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා

