සරණ යළි සරණක් නෑ


වතුපිටිවල වසා  දැමු ඉන්දියා කම්හලක පරණ යකඩ  විකුණන බව පවසා හලාවත ව්‍යාපාරිකයෙකුගේ රුපියල්  අනුහය ලක්ෂයක්  වංචා  කළැයි  සැක පිට  හිටපු  ඛණිජ  තෙල්  කර්මාන්ත නියෝජ්‍ය  ඇමති  සරණ  ගුණවර්ධන  අත්තනගල්ල අතිරේක මහෙත්ස්ත්‍රාත්  කාවින්ද්‍යා  නානයක්කාර  මෙනෙවිය  විසින්  ලබන 30 දක්වා  යළි  රිමාන්ඩි  කරනු ලැබීය.