කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගුරු හිමි නමක් වන පුජ්‍ය මහකන්දේ විජිතසිරි හිමිනමට විදුහල්පතිවරයා විසින් බැණ වැදි පහර දෙන ලදැයි කියන සිද්ධිය හෙළා දකිමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකතුව විද්‍යාලය ඉදිරිපිට අද (23) උද්ඝෝෂණයක් කළහ.