‘‘මම එක එක පක්ෂවලින් මැතිවරණවලට එන්නේ නෑ. මම එනවානම් එන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විතරයි. මට තවත් පක්ෂවලින් ආරාධනා තියෙනවා ඒ අයගේ පක්ෂවලින් ඉල්ලන්න කියලා.‘‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) පෙරවරුවේ කොළඹ නාරාහේන්පිට අභයාරාමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකදී කීවේය.
ජාතික ආණ්ඩුවක් යනු හවුලක් පමණක් බවත් එහිදී මාධ්‍යවේදියකු ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ඇසූ පැනයකට පිළිතුරු ලෙස රාජපක්ෂ මහතා කීවේය.
වීඩියෝ සහ ඡායාරූප - ශාන්ත රත්නායක




