උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නායක හිමියෝ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ ප්‍රතිකාර ලබති. දින 5කට පෙර ඒ හිමියන් එහි ඇතුළු කළ බව අස්ගිරි ප්‍රකාශක කියයි.