අලුත් ඇමැතිවරු 11 දෙනා
කැබිනට් ඇමැතිවරු 11ක්, රාජ්‍ය ඇමැතිවරු 5 ක් හා නියෝජ්‍ය ඇමැතිවරු 10 දෙනකු අද දිවුරුම් දුන් අතර ඔවුන්ට හිමි අමාත්‍ය ධූර මෙසේය.
ෆීලික්ස් පෙරේරා – විශේෂ ව්‍යාපෘති අමාත්‍ය
සරත් අමුණුගම – උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය
මහින්ද අමරවීර – ධීවර අමාත්‍ය
මහින්ද යාපා අබේවර්ධන – පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
රෙජිනෝල්ඩ් කුරේ – සිවිල් ගුවන් සේවා අමාත්‍ය
ඒ.එච්.එම්. ෆවුසි – ආපදා කළමනාකරණ අමාත්‍ය
එස්.බී. නාවින්න – කම්කරු අමාත්‍ය
එස්.බී.දිසානායක – ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය
ජනක බණ්ඩාර තෙන්නකෝන් – පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
විජිත් විජයමුණි සොයිසා – වාරිමාර්ග අමාත්‍ය
පියසේන ගමගේ – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
රාජ්‍ය ඇමැතිවරු
පවිත්‍රා වන්නිආරච්චි - පරිසර
ජීවන් කුමාරතුංග - කම්කරු
මහින්ද සමරසිංහ - මුදල්
සී.බී. රත්නායක - රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතාන්ත්‍රිය පාලනය
ඩිලාන් පෙරේරා - නිවාස හා සමෘද්ධි
නියෝජ්‍ය ඇමැතිවරු
තිස්ස කරල්ලියද්ද - බුද්ධ ශාසන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය
දයාශ්‍රීත තිසේරා - ධීවර කටයුතු
රංජිත් සියඹලාපිටිය - ස්වදේශ කටයුතු
ලක්ෂ්මන් සෙනෙවිරත්න - ආපදා කළමනාකරණ
ලක්ෂ්මන් යාපා අබේවර්ධන - සිවිල් ගුවන් සේවා
ලලිත් දිසානායක - වාරිමාර්ග
ජගත් පුෂ්පකුමාර - වැවිලි කර්මාන්ත
ලසන්ත අලගියවන්න - ග්‍රාමීය ආර්ථික කටයුතු
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - උසස් අධ්‍යාපන
ශාන්ත බණ්ඩාර - ජනමාධ්‍ය
ඡායාරූපය - සුදත් සිල්වා


