ධීවර හමුවක් චෙන්නායි නුවර


වසරකට ආසන්න කාලයක් ඇණ හිට තිබූ ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සංගම් සාකච්ඡා වටයක් 24 වැනිදා චෙන්නායි නුවරදී ආරම්භවන බව ධීවර අමාත්‍යංශය කියයි.

ධීවර ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන මෙහිදී මෙරටින් ධීවර සංගම් නියෝජිතයන් 10ක්, බලධාරීන් 6 ක් සහභාගී වීමට නියමිතය.