ජාතියේ පියාගේ ගුණ සැමරේ


ශ්‍රී ලංකාවේ පළමු අගමැති මහාමාන්‍ය ඩී.ඇස්.සේනානායක මහතාගේ 63 වැනි ගුණ සැමරුම අද (22) කොළඹ 7 නිදහස් චතුරස්‍ර පරිශ්‍රෙය්දී සේනානායක පිළිරුව අසල පැවැත්විණි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වූහ.

_DSC0834 _DSC0873 _DSC0887 666 DSC_2953 DSC_2956 IMG_9550 IMG_9553