ඇමැතිවරු 11 ක් දිවුරුම් දෙති


කැබිනට් ඇමැතිවරුන් 11 දෙනෙක්ද, නියෝජ්‍ය ඇමැතිවරු 10, රාජ්‍ය ඇමැතිවරු 5 දෙනෙක්ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ.