විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආශ්රිත එළුවන්කුලම මොරන්තම්වේලි ජනාවාස රහිත ප්‍රදේශයේ වගුරු බිමක දමා තිබූ කලු
එසැණ පුවත්
පස්යාල පාසලකට අකුණු සැර වදී
නිට්ටඹුව, පස්යාල මහ විදුහලේ ශාලාවකට අකූණු සැර වැදීමෙන් කම්පනයට පත් සිසුන් 4 දෙනෙක් හා සිසුවියෝ 2ක් වතුපිටිව
‘දවස් 12ට රිය අනතුරුවලින් 100කට වඩා මැරිලා‘
පසුගිය දින 12 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 106 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නි
‘20 සම්මත කරගන්න බෑ වගේ : මහ මැතිවරණයක් ඕනෑ‘
පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් විසුරුවා මහ මැතිවරණයකට යන්නැයිද එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
අ‘පුර - කුරුණෑගල පාරේ උද්ඝෝෂණය අවසන්
අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, මොරගොඩදී පාසල් සිසුවකුට වල් අලියකු පහරදීමේ සිද්ධියත් සමග අනුරාධපුර-කුරුණෑගල ප්‍රධ
මීරිගමදී පාසල් සිසුවෙක් දුම්රියට බිලි
මීරිගම හා විජය රජදහන දුම්රිය ස්ථාන අතර කිරිමැටිඋල්ල ප්‍රදේශයේදී පාසල් සිසුවකු දුම්රිය පාර හරහා ගමන් කරද්
‘ඕඅයිසීට බීලා වාහන එළවන්න හොඳනම් මට නරකද?‘
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිසියකය. සාදයකට ගිය තරුණයකු යතුරු පැදියෙන් එද්දී පොලිසියෙන් ඇල්ලීය. මධුවිත පානය කර සිට
දැඩි කොන්දේසි මත බැසිල්ටත් ඇප
ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප හතරක් මත මුදා හරින
දකුණු පළාත් ඇමැතිට ඇප
මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ පසු මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට ගල් ගසා මරා දමන තුරු බලා සිටින බවට ත
ගගන් බුලත්සිංහල නව ගුවන් හමුදාපති
එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල නව ගුවන් හමුදාපති ලෙස පත් කර ඇතැයි ගුවන් හමුදා ආරංචි කියයි.
කෝටි තුනක හෙරොයින් වත්තලින් අල්ලයි
රුපියල් ලක්ෂ 300ක පමණ වටිනාකමින් යුතු හෙරොයින් කිලෝ තුනක් වත්තලින් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක
අලි පහරින් පාර වැහේ
අනුරාධපුර සාවස්තිපුර මොරගොඩ දී 12 හැවිරිදි පාසල් සිසුවෙකුට වල් අලියෙකු පහර දිමේ සිද්ධියක් මුල්ක
දකුණු ඇමැති උසාවියේ
මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ පසු අලුතින් පිහිටැවූ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ කොස්තාපල්ගේ සිට නියෝජ්‍ය පොලි
හදිස්සියේ වැට පැන මරු තුරුළට යයි
කොළඹ හලාවත දුමිරිය මාර්ගයේ හලාවත මැරවල දුම්රිය හරස් මගේ ගේට්ටුව වසා තිබිය දි පාපැදියකින් යාමට තැත් කළ අඹුසැමි ය
රැජිණගේ සම්මානයට ලක් දරුවන් දෙදෙනකුට වරම්
ප්‍රථම වරට පැවැත්වෙන මහා බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි එළිසබෙත් රැජිණගේ තරුණ නායක සම්මාන උළෙලේදී ශ්‍රී ලාංක
පොලිසිය ගැන පොලිස් පරීක්ෂණ
යාපනයේ පාසල් සිසුවියක කෙළෙසීයැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා හරින ලෙස උසස් පොලිස් නිලධාරියකු නියෝ
‘රට ගිය දමිළයන් කොන්කර රට හදන්න බෑ‘
ගෝලීය දෙමළ සංසදය සමඟ සාකච්ඡා කිරීම මෙරට ගොඩනැගීමට මහත් රුකුලක් වන බව විදේශ ඇමති මංගල සමරවීර මහතා පවසයි. ද
ජෙලි මාළුවා ගෑවී 50ක් රෝහලේ
ගල්කිස්ස මුහුදු තීරයේ දිය නෑමට ගිය 50 කට ආසන්න පිරිසක් ජෙලි ෆිෂ් නම් විස සහිත මාළුන් ඇඟේ ගෑවීම හේතුවෙන් රෝගී ව
බණ්ඩාරගම මෙට්ට කම්හලක ගින්නක්
බණඩාරගම, වල්ගම මෙට්ට කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය කියයි. අද (14) කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු සිදු
‘දේශපාලන දෙගිඩියාව දිගටම : 20 ත් වැනේ‘
නව රජය බලයට පත්ව දින 156 ක් පමණ ගතව අවසානය.නමුත් ඇතැම් කරුණු සැලකීමේදී තවමත් නිසි පාලනයක් ස්ථාපිත කිරීමට රජයට හැකි
රටේ නම කැත කළ ලාංකිකයාගේ දඬුවම ලිහිල් වෙයි
ළමා අපයෝජන සිද්ධියකට ඩුබායි අධිකරණයෙන් වරදකරුවූ ශ්‍රී ලාංකිකයාගේ සිර දඬුවම මාස හයක් දක්වා ළිහිල් කිරීමට එම අධ
‘ව්‍යාපාරවලට නයිජීරියාව හොඳ රටක්‘
නයිජීරියාවේ රුදුරු කප්පම් කරුවන්ගෙන් ශ්‍රී ලාංකික ඉංජිනේරු කරුණාදාසගේ ජීවිතය බේරාගත් නයිජීරියාවේ ශ්‍රී ලං
‘ගෙයක් ගන්න මිලියන 35ක ණයක් දුන්නෙ බෑනා‘
තම භාර්යාව ලෝක ආහාර සංවිධානයේ වාහන දෙකක් සිරිලිය සවියට පරිත්‍යාග කර ඇතැයිද තම බෑණාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 350ක
දෙවියන්ටත් දෙවියන් සිහිවන හොරකමක්
දෙහිවල දාර්ශනිකාරාමයේ මහා භද්‍රකාලී දේවාලයේ ත්‍රිශූලය ඇතුළු දේවාභරණද පූජා කළ රන් අබරණද පිත්තල පහන් ඇතුළු භා
රාමසාන් සමරන්න සෞදියෙන් රට ඉඳි
ලබන රාමසාන් මාසයේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් දේවස්ථානවලට බෙදාහැරිම පිණිස සෞදි රජය විසින් රට ඉඳි ටොන් 250 ක් පරිත්
‘කඳවුරු ඉවත් කළේ මහින්දයි‘ - කබීර් හෂීම්
බලයේ සිටියදීත්, බලය නැතිව සිටියදීත් බොරු කියා රටම රවටන මහින්ද රාජපක්ෂ හිටපු ජනපති උතුරේ හමුදා කඳවුරු 50ක් ඉවත් කර
අතුලධම්ම නාහිමියෝ අපවත් වෙති
කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ උප පරිවේණාධිපති වක්කුණුවල අතුලධම්ම නාහිමියෝ අපවත් වූහ. විද්‍යාලංකාර පිරිවෙ
අලි සංවිධායකට කුණුහරුපෙන් බැනලා : මරන තර්ජනත් එල්ල කරලා
පාරම්පරික හීලෑ අලි සංසදයේ සභාපති හා හීලෑ අලි සංගමයේ සමස්ත ලංකා සංවිධායක රාජසිංහ සිරිනාත සේනානායක මහතාට දුරකතන
පත්තර පුරෝගාමියා සමරයි
ශ්‍රී ලංකාවේ පුවත්පත් මුද්‍රණයේ පුරෝගාමියා සේ සැලකෙන ඩී.ආර්.විජයවර්ධන මහතාගේ 65 වැනි ගුණ සැමරුම නිමිත්තෙන් ආර
විදුලකර එකළු කළ විරුවෝ සැමරෙති
කැලණිය විශ්ව විද්‍යාලය ආරම්භ කර 56 වසරක් සපිරීම නිමිත්තෙන් එහි ආදි විද්‍යාර්ථීන්ගේ සංසදය, උපකුලපති හා අධ්‍යයන

