මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ පසු අලුතින් පිහිටැවූ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ කොස්තාපල්ගේ සිට නියෝජ්‍ය පොලිස්පති දක්වා ගල් ගසා මරා දමන තුරු බලා සිටීමට සිදුවන බව කීවේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින දකුණු පළාත් ඇමැති ඩී වී උපුල් මින් මද වේලාවකට පෙර කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබීය.

![image-7b6cfabd448e79efb6b68ec00a42bb4d66b8ed6df9f4ef1fe17ac8b000271f93-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/image-7b6cfabd448e79efb6b68ec00a42bb4d66b8ed6df9f4ef1fe17ac8b000271f93-V1.jpg)
![image-e6ff61aa8845af46cac9cd3d874f778fdf60d14310573b9551fa47f6b7927e69-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/image-e6ff61aa8845af46cac9cd3d874f778fdf60d14310573b9551fa47f6b7927e69-V1.jpg)
![image-fbdaa0ba94d894c9c2b67316d43447f5ef1ce558c42ba44b58ce61d6d1ae698d-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/image-fbdaa0ba94d894c9c2b67316d43447f5ef1ce558c42ba44b58ce61d6d1ae698d-V1.jpg)
